News Line| Off Air| Games
Generic placeholder image

Jun
15

ත්‍රස්තවාදය පරාජය කිරීම සදහා ආසියාවේ සියලු රටවල බැඳීම වැදගත් – ජනපති කියයි

335 Views


ත්‍රස්තවාදය පරාජය කිරීම සදහා ආසියාවේ සියලු රටවල බැඳීම වැදගත් – ජනපති කියයි

ආසියාවේ සියලු රටවල් අතර තිබෙන බැඳීම සහ සහෝදරත්වය ගෝලීය ත්‍රස්තවාදය පරාජය කරමින් සාමය සහ ආර්ථික සමෘද්ධිය උදා කර ගැනීමට කැපවීමේදී ඉතා වැදගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ඒ ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ පස්වන සමුළුව ටජිකිස්ථානයේ – දුෂාන්බේ නුවරදී අද අමතමින්.

ආසියාවේ බලය යටපත් කිරීමට වෙනත් කිසිදු බාහිර බලවේගයකට ඉඩ නොතැබිය යුතු බව එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post