News Line| Off Air| Games
Generic placeholder image

Sep
23

දිල්රුක්ෂි ඩයස් ගැන අගමැති පහදයි

680 Views


දිල්රුක්ෂි ඩයස් ගැන අගමැති පහදයි

අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තනතුරකට පත් කරන ලෙස ඉල්ලා තමන් කිසිදු අවස්ථාවක ලිපි යොමු කර නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

අද විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

මේ අතර, සංචාරක ව්‍යාපාරය පිළිබදව සී.එන්.එන්. මාධ්‍යවේදී රිචඞ් ක්වෙස්ට් මෙහෙය වූ සම්මුඛ සාකච්ඡාවකට ද අග්‍රාමාත්‍යවරයා අද කොළඹ දී එක්වුණා.


News Articles
Latest Videos
Most Popular Post