News Line| Off Air| Games
Generic placeholder image

Jun
15

යුනිසෙෆ් ශ්‍රී ලංකා ලාංඡනයෙන් දෙමාපියන් ඉවත්කෙරේ

627 Views


යුනිසෙෆ් ශ්‍රී ලංකා ලාංඡනයෙන් දෙමාපියන් ඉවත්කෙරේ

හෙටට යෙදී ඇති ලෝක පියවරුන්ගේ දිනය තේමා කර ගනිමින් ශ්‍රී ලංකාවට අදාළව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ වසර 70 ක් පැරණි ලාංඡනයේ සටහන්ව ඇති මව සහ දරුවා ලාංඡනයෙන් මව සංකේතාත්මකව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

දරුවන්ගේ පළමු පස් වසර තුල ඔවුන්ගේ කායික හා මානසික වර්ධනය සදහා දෙමාපිය රැකවරණය අත්‍යාවශ්‍ය බව ජගත් සංවිධානයේ අදහස වන අතර ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිමය කරුණු හේතුවෙන් දෙමාපියන්ට එලෙස දරුවන්ට ප්‍රමාණවත් රැකවරණයක් ලබාදීමට නොහැකි වී තිබෙනවා.

මේ හේතුව නිසා බලධාරින් දිරි ගැන්වීමේ අදහසිනුයි යුනිසෙෆ් ශ්‍රී ලංකා ලාංඡනයෙන් දෙමාපියන් තාවකාලිකව ඉවත් කිරීමට පියවර ගෙන ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post