News Line| Off Air| Games
Generic placeholder image

Apr
22

සචින් – දුෂේනිගේ ආදරණීය Photoshoot එක

167 Views


සචින් – දුෂේනිගේ ආදරණීය Photoshoot එක

ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන සචින් ලියනගේ කියන්නේ ‌ඉතා කෙටි කලකින් රංගන ක්ෂේත්‍රයේ ජනප්‍රීයත්වයට පත්වූ කඩවසම් රංගන ශිල්පියෙක්.

දුෂේනි මියුරංගි කියන්නෙත් රංගන ක්ෂේත්‍රයේ ජනප්‍රීය සුරූපී රංගන ශිල්පිනියක්.

රංගනයට පමණක් නොවෙයි ඔවුන් දෙදෙනා නර්තනයටත් එක ලෙස දක්ෂයි.

මේ වන විට ඔවුන් දෙපළම කාගෙත් ආදරය දිනාගෙන තියෙන අතර තරුණ තරුණියන් රැසකගේ සිත් දිනා ගැනීමටත් සමත් වෙලා තියෙනවා.

ඒ විතරක් නෙවෙයි මොවුන් දෙදෙනා සමාජ මාධ්‍යයේ ද සක්‍රීයයි.

මෑතකදී මේ ආදරණීය දෙපළ සුන්දර ඡායාරූපගත කිරීමක් කරලා තියෙනවා.

බලන්නකො ඒ දෙන්නගේ ආදරය,


News Articles
Latest Videos
Most Popular Post