News Line| Off Air| Games
Generic placeholder image

Aug
29

ලස්සන සින්දුවක් මේ ” නුරා හැගුම් “

1236 Views


ලස්සන සින්දුවක් මේ ” නුරා හැගුම් “

ආදරය ගැන කියවෙන ලස්සන තනුවක් හා පද වැලකින් නිර්මාණය වුණු ” නුරා හැගුම් ” නම් මෙම ගීතය ගායනා කරන්නේ කසුන් සංජය වන අතර මෙහි තනුවද ඔහුගේ නිර්මාණයකි. මෙම ගීතයේ රචනා කර ඇත්තේ පසිඳු දිල්හාරයි.

ශුංගාර වූ ඒ ආදරේ වැහිලා
ශර්වරී හා රෑ චන්දනී පායලා
අදුරේ හී මා දකිනා වීදිනා
සිහිනයේ රෑ ආදරී ඈ තමා
මා දුටු සිහිනයේ රෑ ආදරී ඈ තමා

පෙම් සාගරේ කිමිදී සොයා මා
ඈ පෑ සිනා සිහිනෙන් පෙනෙවා
නුරා හැගුම් රහසින් විදියි සදා
ඒ සිහිනයෙන් කෙසේ මිදෙන් මෙදා

නිම්නාවියේ සිහිනේ රැදෙන්මා
සංසාරයේ සිහින කුමරා මා
සවනේ රැදෙයි නුබ කීව පෙම් කතා
අනුරාගී රෑ පිරි ආදරේ නුරා


News Articles
Latest Videos
Most Popular Post