News Line| Off Air| Games
Generic placeholder image

Jan
22

හරීන්ට මිලියනයක් අල්ලස් දෙන්න ගිය ක්‍රිකට් නිලධාරියා අනිවාර්ය නිවාඩු යවයි

991 Views


හරීන්ට මිලියනයක් අල්ලස් දෙන්න ගිය ක්‍රිකට් නිලධාරියා අනිවාර්ය නිවාඩු යවයි

ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාට රුපියල් මිලියනයක අල්ලසක් ලබාදීමට තැත්කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිගණක දත්ත ක්‍රියාකරු අනිවාර්ය නිවාඩු යැවීමට පියවරගෙන තිබේ.මේ පිළිබඳ ක්‍රිකට් ආයතනයේ ඉහළම තනතුරක් දරන නිලධාරියෙකු තහවුරු කරමින් පවසා සිටියේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව අනිවාර්ය නිවාඩු යැවූ බවයි. කෙසේ වෙතත් මෙම සේවකයාට එරෙහිව මීට පෙරද අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ මෙවැනිම කටයුතු සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post