News Line| Off Air| Games
Generic placeholder image

Sep
20

හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානායක ජනපති සටනට

4939 Views


හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානායක ජනපති සටනට

හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානායක ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.

එතුමා මේ සදහා ප‍්‍රධාන පක්‍ෂයකින් ඉදිරිපත් නොවන බවත් සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවකින් සැදුම්ලත් පුළුල් සංවිධානයකින් ඉදිරිපත් වීමට නියමිත බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post