News Line| Off Air| Games
Generic placeholder image

Aug
8

11 වෙනිදා පොහොට්ටුවේ නායකත්වය මහින්දට

800 Views


11 වෙනිදා පොහොට්ටුවේ නායකත්වය මහින්දට

එළඹෙන 11 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ සම්මේලනය සඳහා ශ්‍රී ලංකා නිදහස් පෙරමුණේ නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද සහභාගී වීමට නියමිතව තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ශ්‍රීලනිපය විසින් කුමන වාරණයක් පැනවුවද මෙම මන්ත්‍රීවරු පිරිස පොදුජන පෙරමුණේ එම සමුළුවට සහභාගි වනු ඇතැයිද බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

එමෙන්ම එළඹෙන 11 දා පොදුජන පෙරමුණේ නායකත්වය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට හිමිවන අතර එදින මහින්ද රාජපක්ෂ මහතා විසින් පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා “ජාතික අපේක්ෂකයා” ලෙස නම් කරනු ඇති බවත් වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post