News Line| Off Air| Games
Generic placeholder image

Sep
18

සදුදා බස් ධාවනයෙන් ඉවත් වීමට තීරණයක් ?

444 Views


සදුදා බස් ධාවනයෙන් ඉවත් වීමට තීරණයක් ?

පවතින බස් ප්‍රමුඛතා මංතීරුවට යතුරුපැදි සහ ත්‍රිරෝද රථ වලට වැඩි ඉඩක් ලබා දීම හේතු කොටගෙන කොළඹ ඇතුළු නගරබද ප්‍රදේශවලට බස් රියැදුරන් එළැඹෙන සඳුදා ධාවනයෙන් ඉවත් වන බවයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කරන්නේ.

මේ තත්වය මේ දිනවල බස් රථවල සිය සේවා ස්ථාන වෙත ගමන් කරන මගින් දැඩි අපහසුතාවයට පත්ව තිබෙන බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ


News Articles
Latest Videos
Most Popular Post