News Line| Off Air| Games
Generic placeholder image

Mar
20

TALK OF THE TOWN | සුපිරි බොලිවුඩ් නිළි කත්‍රිනා කායිෆ් ABCD 3 චිත්‍රපටයේ ප්‍රධාන නිළියගේ චරිතයට…

414 Views


TALK OF THE TOWN | සුපිරි බොලිවුඩ් නිළි කත්‍රිනා කායිෆ්  ABCD 3 චිත්‍රපටයේ ප්‍රධාන නිළියගේ චරිතයට…

එදා මෙදා තුර බොලිවුඩ් වල බිහිවුන හොඳම නර්ථන චිත්‍රපට මාලාව තමයි ABCD. ප්‍රභුදේවා නර්තන අධ්‍යක්ෂණයෙන් දායක වන ABCD චිත්‍රපට මාලාවේ චිත්‍රපට 2ක් මේ වෙද්දී තිරගත වෙලා තියෙනවා. අවසන්වරට තිරගත වුනු ABCD 2 වෙනුවෙන් සුරූපි බොලිවුඩ් නිළි ශ්‍රද්ධා කපූර් සහ සුපිරි බොලිවුඩ් නළු වරුන් ධාවාන් රංගනයෙන් දායක වුණා. ආරංචියේ හැටියට දැන් බොලිවුඩය ලෑස්ති වෙන්නේ ABCD 3 චිත්‍රපටය වෙනුවෙන්.

මේ පාරත් ABCD චිත්‍රපටයේ ප්‍රධාන නළුවාගේ චරිතය වරුන් ධවාන්ට ලැබෙනවා. එතකොට සුරූපි බොලිවුඩ් නිළි කත්‍රිනා කායිෆ් තමයි මේ පාර ABCD 3 චිත්‍රපටයේ ප්‍රධාන නිළියගේ චරිතය රඟපාන්නේ. ඉතිං දැන් බොලිවුඩයම ලෑස්ති වෙන්නේ වරුන්ගෙයි, කත්‍රිනාගෙයි නැටුම් බලන්නලු.

 


News Articles
Latest Videos
Most Popular Post