News Line| Off Air| Games
Generic placeholder image

Aug
11

අජේ දේව්ගන් කොලිවුඩ් සිනමාවට.

571 Views


අජේ දේව්ගන් කොලිවුඩ් සිනමාවට.

අජේ දේව්ගන් කියන්නේ බොලිවුඩ් වල තාමත් ජනප්‍රිය නළුවෙක්. ඔහු මෙච්චර කාලෙකට බොලිවුඩ් වල රංගනයේ යෙදුනේ හින්දි චිත්‍රපට වල විතරයි. හැබැයි ඔහු දෙමළ චිත්‍රපටයක රංගනය යෙදෙන්න සූදානම් කියල සියත 24 අපට ආරංචි වුණා.

ඉදිරියේදී රූපගත කිරීමට නියමිත ඉන්දීයන්දෙවැනි කොටස රැගත් දමිල චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් සඳහා අජේ දේව්ගන් තෝරගෙන තියෙනාවා. 1996 අවුරුද්දේ තිරගත වුණ ඉන්දියන් පළමු චිත්‍රපටෙයේ කමල් හසන්, මනිෂා කොයිරාළ හා උර්මිලා මතෝද්කාර් රංගනයෙන් දායක වුණා.

අගෝස්තු 10 වැනිදා ඉඳන් කමල් හසන්ගේ විශ්වරූපම් දෙවැනි චිත්‍රපටය ඉන්දියාවට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය වනවා. ඔහු ඉන් පසුව ඉන්දියන් දෙවැනි චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කිරීමට අදහස් කරනවා. ඉදිරියේදී තිරගත වීමට නියමිත 2.0 චිත්‍රපටය අධ්‍යක්ෂණය කල කළ ශේකර් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න දායක වෙලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post