News Line| Off Air| Games
Generic placeholder image

Sep
14

ආසියානු කුසලානයට නොගිය අකිල ධනංජය තාත්තා කෙනෙක් වෙයි.

1703 Views


ආසියානු කුසලානයට නොගිය අකිල ධනංජය තාත්තා කෙනෙක් වෙයි.

ආසියානු කුසලානය හෙට ආරම්භ වෙනවා. හැබැයි මේ පාර මේ තරඟාවලියට සහභාගී වුනු ශ්‍රී ලංකා කණ්ඩායමට නම් විවිධ විදිහේ බාධක ආවා. ඒ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිපදෙනෙක් විවිධ හේතු මත මේ තරඟාවලියට සහභාගී නොවන නිසා. කොහොම වුනත් සුපිරි යොවුන් පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය නම් ආසියානු කුසලානයේ පළමු තරඟ දෙකට සහභාගී නොවන්න තීරණය කරේ ආදරණිය හේතුවක් නිසා. ඒ අකිලගේ පවුලට එකතු වෙන්න හිටපු තුන් වැනිය නිසා.

ඉතින් අද තමයි අකිලගේ ආදරණීය බලාපොරොත්තුව ඉටු වුණේ. අද අකිල තාත්තා කෙනෙක් වුණා. මේ තියෙන්නේ අලුත් පැටියා එක්ක අකිල ගත්ත Photo එක.

දැන් බබා මේ ලෝකෙට ආව නිසා ඊළඟ දවස් දෙක තුනේ අකිල ඩුබායි ගිහින් නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක එකතු වෙනවා කියලයි අපිට ආරංචි වුනේ.


News Articles
Latest Videos
Most Popular Post