News Line| Off Air| Games
Generic placeholder image

Jul
14

ඇමරිකාවේ රේඩියෝ නිවේදිකාවට අනර්කලී සිංහල උගන්වයි (VIDEO)

1300 Views


ඇමරිකාවේ රේඩියෝ නිවේදිකාවට අනර්කලී සිංහල උගන්වයි (VIDEO)

අනර්කලී ආකර්ශා කියන්නේ කාලෙක කින් අපේ රටේ ජනප්‍රියම සහ ආන්දෝලනාත්මක චරිතයක්. හැබැයි විවාහයෙන් පස්සේ ඇය පදිංචි වෙලා ඉන්නේ ඇමරිකාවේ. ඉතින් පහුගිය දවසක ඇය ඇමරිකාවේ iheart Radio මාධ්‍ය ජාලයේ KFIam640 රේඩියෝවේ සජීවී සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙලා තිබුණා.

මේ වැඩසටහනේ නිවේදිකාව ඇයගෙන් ඇසූ ප්‍රශ්නයකට අනර්කලී පිළිතුරු දෙන ආකාරය ඇතුලත් වීඩියෝවක් ඇගේ Instagram Account එකේ පළකරලා තිබුණා. මේකෙදි ඇය ඒ නිවේදිකාව එක්ක සිංහල කතාකරන කොටසකුත් ඇතුළත් වෙලා තියෙනවා.

මේ තියෙන්නේ ඒ Video එක…

 


News Articles
Latest Videos
Most Popular Post