News Line| Off Air| Games
Generic placeholder image

May
21

ආපදාවට පෙර සූදානම් වෙන්න මේ ගැනත් දැන ගන්න.

443 Views


ආපදාවට පෙර සූදානම් වෙන්න මේ ගැනත් දැන ගන්න.

නිරිත දිග මෝසම් වැස්ස මේ දවස්වල සක්‍රීය වෙලා තියෙන්නේ. ඒ න ඉස රට වටේම මොර සූරන වැසි ඇති වෙලා තියෙනවා. සමහර පැති වලට සුළු ගංවතුර තත්වයක් පවා ඇති වෙලා තියෙනවා. කදුකර ප්‍රදේශ වලට නාය යෑමේ අවදානමක් ඇති වෙලා තියෙනවා.

ඉදිරියේදී රටේ ආපදා තත්වයක් ඇති වෙන්න පුළුවන් ඉඟි මේ වෙද්දී පල වෙලා තියෙනවා. අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහලා වැඩක් නැනේ. ඒ නිසා කරදරයක් වෙන්න කලින් පෙර සූදන් වෙන හැටියි මේ කියන්න යන්නේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් “ආපදාවට පෙර සූදානම” කියලා වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. මේ වැඩසටහනින් ආපදාවට කලින් ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා උපදෙස් ගන්න පුළුවන්.

පහල තියෙන Post එකේ ඔබ මේ වෙලාවේ දැනගෙන ඉන්නම ඕන දුරකථන අංක කිහිපයක් තියෙනවා. මතක ඇතුව මේ Post එක Save කර ගන්න. ඒ වගේම අනිත් අයට පෙන්න Share කරන්න අමතක කරන්නත් එපා.

 


News Articles
Latest Videos
Most Popular Post