විවාහ මංගල්‍ය උත්සවවල උපරිම ආරාධිතයින් ගණන 100 දෙනෙකුට සීමා කෙරේ « Siyatha 24
Generic placeholder image



May
25

විවාහ මංගල්‍ය උත්සවවල උපරිම ආරාධිතයින් ගණන 100 දෙනෙකුට සීමා කෙරේ

472 Views


Generic placeholder image

ළගදි විවාහ මංගල්‍ය උත්සව පැවැත්වීමට සුදානම් කරන්නේ නම් ඒ සදහා සහභාගී විය යුතු උපරිම ආරාධිතයින් ගණන 100 කට සිමා කිරීමට තීරණය කර තිබෙනවා.

විශේෂයෙන්ම විවාහ මංගල්‍ය උත්සව මෙන්ම අනෙකුත් සියලූම උත්සව සංවිධාන කළ යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ අනුව බවයි සෞඛ්‍ය අංශ අවධාරනය කර සිටින්නේ.






News Articles
Siyatha Videos
Most Popular