News Line| Off Air| Games
Generic placeholder image

Jan
17

වසර 100 කට පසු දළදා මාළිගාවට ලැබුණු බුදු පිළිම වහන්සේ

1131 Views


වසර 100 කට පසු දළදා මාළිගාවට ලැබුණු බුදු පිළිම වහන්සේ

මෙරට තිබූ බුද්ධ ප‍්‍රතිමාවක් බි‍්‍රතාන්‍යයට ගෙන ගොස් වසර සියයකට පසු නැවතත් ශී‍්‍ර ලංකාවට ලැබී තිබෙනවා.

1919 වර්ෂයේදී පුරාවිද්‍යා ගවේශකයෙකු ලෙස මෙරට සේවය කළ හැරී චාර්ල්ස් පර්විස් බෙල් නැමැති බි‍්‍රතාන්‍ය ජාතකයෙකු පන්සලකට ගිය අවස්ථාවකදී ඔහුට මෙම බුද්ධ ප‍්‍රතිමාව ලැබී ඇති බව සදහන්.

පසුව පරම්පරා කිහිපයකින් පසු මෙම බුද්ධ ප‍්‍රතිමාව නැවතත් මෙරටට ලබාදීමට ඔහුගේ පවුලේ සාමාජිකයින් කටයුතු කර තිබෙනවා.

එම බුද්ධ ප‍්‍රතිමාව එම පවුලේ සාමාජිකයින් විසින් මහනුවර දළදා මාළිගාවේ තැම්පත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post