News Line| Off Air| Games
Generic placeholder image

Jun
19

බදියුදීන්ගේ සහයට බුද්ධික පතිරණ එයි.

1358 Views


බදියුදීන්ගේ සහයට බුද්ධික පතිරණ එයි.

අද හවස තවත් නියෝජ්‍ය ඇමතිවරයෙක් පත් කරන්න නියමිතයි කියලා වාර්තා වෙනවා. එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරයෙක් බුද්ධික පතිරණට තමයි මේ නියෝජ්‍ය ඇමතිකම ලැබෙන්නේ.

ඔහු කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිව්රුම් දෙන්න නියමිතයි. වර්ථමාන ආණ්ඩුවේ කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමාත්‍යවරයා වන්නේ රිසාඩ් බදියුදීන්. වසර දෙකක්ම ඔහු මාතර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබා ගත්ත මන්ත්‍රීවරයා විදියට වාර්තා ගත වුණා.

මීට කලින් එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්තී‍්‍රවරුන් 3 දෙනෙකු නියෝජ්‍ය අමාත්‍යධූර වල සහ තවත් දෙදෙනෙකු රාජ්‍ය අමාත්‍යධුර වල දිවුරුම් දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post