News Line| Off Air| Games
Generic placeholder image

Jan
20

අගමැති රනිල් එක්ක, එකට නැටුම් පන්ති ගිය හිටපු ජනපතිනියත් නටයි. වීඩියෝව මෙන්න. – EXCLUSIVE

13494 Views


අගමැති රනිල් එක්ක, එකට නැටුම් පන්ති ගිය හිටපු ජනපතිනියත් නටයි. වීඩියෝව මෙන්න. – EXCLUSIVE

වෙන රටවල රාජ්‍ය නායකයෝ නටන හැටි අපි ඕනෑ තරම් දැකලා තියෙනවා. හැබැයි අපේ රටේ රාජ්‍ය නායකයෝ නටනවා දකින එක කන කැස්බෑවා හඳ දකිනවා වගේ වැඩක්.

හැබැයි පහුගිය දවසක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නටන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් කරලා තිබ්බා. ප්‍රවීන නිළි අයිරාංගනී සේරසිංහ එක්ක තමයි අගමැතිතුමා නැටුවේ. ඔන්න ලංකාවේ තවත් රාජ්‍ය නායිකාවක් නටන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙනවා.

ලංකාවේ පළවෙනි විධායක ජනාධිපතිනිය වුන චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය තමයි මේ විදියට නටන්නේ. රනිල් වික්‍රමසිංහ මහතා සහ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය දෙන්නම එකම නැටුම් පන්තියකට ගිහින් තියෙන්නේ. එ් පණිභාරත මහතාගේ නැටුම් පන්තියට. ඉතිං අගමැතිතුමාගේ නැටුප දැකපු හිටපු ජනාධිපතිනියත් වැඩ පෙන්නන්න ඕන කියලා හිතුවද දන්නේ නෑ.

බලන්නකො අගමැතිතුමාගේ නැටුම වගේම හිටපු ජනාධිපතිතුමියගේ නැටුම.

https://www.facebook.com/nuwan.nirodha/videos/10156059214268501/


News Articles
Latest Videos
Most Popular Post