ශාලිනි පාණ්ඩේගේ පළමු බොලිවුඩ් චිත්‍රපටය ‌මෙන්න « Siyatha 24
Generic placeholder image



Jan
22

ශාලිනි පාණ්ඩේගේ පළමු බොලිවුඩ් චිත්‍රපටය ‌මෙන්න

256 Views


Generic placeholder image

2019 වසරේ ඉහළ ආදායමක් උපයාගත් ‘කබිර් සිං’ චිත්‍රපටයේ තෙළිගු චිත්‍රපටයේ රඟපෑ ශාලිනි පාණ්ඩේ ඉදිරියේදී ජනප්‍රිය බොලිවුඩ් සිනමාවට අවතීරණ වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඇය ඉන්දීය සුපිරි නළු රන්වීර් සිං සමගින් බොලිවුඩ් චිත්‍රපටයක රඟපෑමටයි මෙලෙස අවස්ථාව උදා කරගෙන තිබෙන්නේ. මෙය ශාලිනිගේ පළමු බොලිවුඩ් චිත්‍රපටය වීම විශේෂත්වයක්.

මෙම චිත්‍රපටය නමින් ‘ජයේෂ්බාහි ජෝර්දාර්’ වන අතර එය යාශ්රාජ් චිත්‍රපට සමාගමේ නිෂ්පාදනයක් බව වාර්තා වෙනවා.






News Articles
Siyatha Videos
Most Popular