News Line| Off Air| Games
Generic placeholder image

May
29

කොවිඩ් ආසාදිතයින් ගණන 1540ක් දක්වා ඉහළ යයි

533 Views


කොවිඩ් ආසාදිතයින් ගණන 1540ක් දක්වා ඉහළ යයි

කොවිඩ්-19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් 9 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19 ආසාදිතයිගේ ගණන 1540ක් දක්වා ඉහළ ගොස් ඇත. සුවය ලැබු මුළු අසාදිතයින් ගණන 754 ක්.

මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ රොගීන් 776ක් ප්‍රතිකාර ලබමින් සිටියි. මේ අතර කොවිඩ්-19 ආසාදනය වී මෙරට මිය ගිය පුද්ගලයින් ගණන 10කි.


News Articles
Latest Videos
Most Popular Post