News Line| Off Air| Games
Generic placeholder image

Feb
15

කොරෝනා හේතුවෙන් සිංගප්පූරුවේ නව යුවළක් විවාහ උත්සවය කල් දමයි

613 Views


කොරෝනා හේතුවෙන් සිංගප්පූරුවේ නව යුවළක් විවාහ උත්සවය කල් දමයි

කොරෝනා වෛරස් අවදානම හේතුවෙන් සිංගප්පූරුවේ නව යුවළ සිය විවාහ උත්සවය කල් දැමීමට කටයුතු කර ඇති බව සදහන්.

විදේශයන් හි සිට පැමිණෙන අමුත්තන් වෛරසයට ගොදුරු වීමේ අවදානම ඊට හේතුව වන අතර වෛරසයේ අවදානම හේතුවෙන් සිංගප්පූරුවේ කතෝලික දේවස්ථානවල දේව මෙහෙයන් ද නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර, ලන්ඩනයේ ප්‍රථම කොරෝනා වෛරස් ආසාදිතයා සහභාගි වූ සමුළුවක සිටි 250කට අධික පිරිසක් පරීක්ෂා කිරීමට එංගලන්ත බලධාරීන් තීරණය
කළා.

පෙබරවාරි 6 වන දා ලන්ඩනයේ පැවති එම සමුළුවට සහභාගි වූ චීන ජාතිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පසුව සොයා ගැනුණා.


News Articles
Latest Videos
Most Popular Post