රංජන් සමග දුරකථන සංවාදවල නිරතවූ විනිසුරුවරුන්ගෙන් ප්‍රකාශ ලබාගන්නැයි නියෝගයක් « Siyatha 24
Generic placeholder image



Jan
16

රංජන් සමග දුරකථන සංවාදවල නිරතවූ විනිසුරුවරුන්ගෙන් ප්‍රකාශ ලබාගන්නැයි නියෝගයක්

222 Views


Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සමග දුරකථන සංවාදවල නිරතවූ බවට චෝදනා එල්ලවී ඇති හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණි එන්. රණවක, මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සහ මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගෙන් ප්‍රකාශ ලබාගන්නා ලෙසට නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට උපදෙස් ලබා දී තිබෙනවා.






News Articles
Siyatha Videos
Most Popular