News Line| Off Air| Games
Generic placeholder image

Nov
21

තවත් ආසාදිතයින් 230ක් හඳුනා ගනියි

381 Views


තවත් ආසාදිතයින් 230ක් හඳුනා ගනියි

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 230 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් සියලු දෙනා ද මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.

ඒ අනුව අද දිනයේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 487ක්.


News Articles
Latest Videos
Most Popular Post