News Line| Off Air| Games
Generic placeholder image

May
16

Music Video රූගත කිරීමකට මහ රෑ කැලේ පැන්න අමායාට යකෙක් වැහෙයි.

507 Views


Music Video රූගත කිරීමකට මහ රෑ කැලේ පැන්න අමායාට යකෙක් වැහෙයි.

මේ වෙද්දි Music video නිර්මාණය කරන්න අධ්‍යක්ෂවරු අතර තියෙන්නේ ලොකූ තරඟයක්. ඒ තරඟය අතර කිසිම වැඩකට නැති Music Videos වගේම මේ ලංකාවෙද කියලා හිතා ගන්න බැරි තරම් උසස් තත්වයේ Videos එහෙමත් නැතුවම නෙවෙයි. චමූ ශ්‍රී කියන්නෙත් ඒ වගේ අලුත්ම අත්දැකීම් ලංකාවට නිතරම තෑගි කරපු කෙනෙක්.

චමූගේ අලුත්ම Music Video එකේ ඉන්නේ සුරූපී නිරූපණ ශිල්පිණී අමායා අධිකාරී. මේ Video එක රූ ගත කරේ මහා රෑ සීතල කදුකර ප්‍රදේශයේ කැලෑවක. එතනින් එහාට සිද්ධ වුණේ මොනවද කියලා ඔබම බලන්න. මෙන්න Link එක.

https://youtu.be/iHJhJrrF-0Y


News Articles
Latest Videos
Most Popular Post