News Line| Off Air| Games
Generic placeholder image

Jan
12

මේ පාර ඡන්දේ දාන්න කලින් ඔබ මේ පරීක්ෂණයෙන් සමත් විය යුතුමයි. – EXCLUSIVE

2010 Views


මේ පාර ඡන්දේ දාන්න කලින් ඔබ මේ පරීක්ෂණයෙන් සමත් විය යුතුමයි. – EXCLUSIVE

මේ දවස්වල ලංකාවේ ප්‍රධානම මාතෘකාව තමයි ගමේ ඡන්දය. හුළඟක් හැමුවත් ඡන්දේ කියාගෙන තමයි හමන්නෙ.

ගමේ ඡන්දෙට ගමේම අය තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. එ් නිසා සමහරුන්ට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි කාටද ඡන්දෙ දෙන්නෙ කියන එක. ලංකාවේ ගොඩක් අය අාදරය කරන සියතේ අරවින්ද මේකට පොඩි පරීක්ෂණයක් කිව්වා.

ඔබ මේ පරීක්ෂණයෙන් සමත් වුනොත් ඔබට පුළුවන් මේ පාර ගමේ ඡන්දය කාටද දෙන්නේ කියලා තීරණය කරන්න.

https://youtu.be/D2Y6OI9_PNE


News Articles
Latest Videos
Most Popular Post