News Line| Off Air| Games
Generic placeholder image

Oct
21

විශ්ව ළමා දිනය 2018 – ජායාරූප සියල්ල මෙතනින්

1015 Views


විශ්ව ළමා දිනය 2018 – ජායාරූප සියල්ල මෙතනින්

දෙහිවල ගල්කිස්ස මහා නගර සභාව සහ සියත අපි එකතුවෙලා සංවිධානය කරපු ලංකාවේ ලොකුම ළමා දින සැමරුම ඊයේ අති සාර්ථකව දෙහිවල එස් ද එස් ජයසිංහ ක්‍රීඩාපිටියේදී දවස පුරා පැවැත්වුවා. අති විශාල ජනතා ආකර්ශණයක් දිනූ විශ්ව ළමා දින සැමරුමේ ජායාරූප එකතුවයි මේ.

 


News Articles
Latest Videos
Most Popular Post