News Line| Off Air| Games
Generic placeholder image

Jul
25

ශ්‍රී ලංකාවේ සුරූපී නිළියන් වාර්තා පිට වාර්තා තියයි.

4917 Views


ශ්‍රී ලංකාවේ සුරූපී නිළියන් වාර්තා පිට වාර්තා තියයි.

Facebook කියන්නේ තරු වෙන්නත් තරු වෙලා ඉන්න අයට තවත් ජනප්‍රිය වෙන්නත් හොඳ වේදිකාවක්. මේ කියන්න යන්නේ ලංකාවේ නිළියන් අතරින් Facebook වාර්තා තියලා තියෙන නිළියන් ගැන.

ලංකාවේ නිළියන්ගේ Facebook Fan Page වලින් වැඩියෙන්ම Likes තියෙන්නේ යුරේනි නොශිකාගේ Fan Page එකට. 1,111,845 දෙනෙක් ඇයගේ Fan Page එකට Like කරලා තියෙනවා. ඇඟේ Photo එකක් සඳහා ලැබුන වැඩිම Likes ගණන 67,801 ක්.

Facebook Post එකක් සඳහා වැඩිම Likes ලබාගෙන තියෙන්නේ මිෂෙල් දිල්හාරා. මිෂෙල්ගේ Post එකක් සඳහා Likes 316,433 ලැබිලා තිබුණා. කොහොම වුනත් මිෂෙල්ගේ Facebook Fan Page එකට තියෙන්නේ Likes 73,498 ක් විතරයි.


News Articles
Latest Videos
Most Popular Post