News Line| Off Air| Games
Generic placeholder image

Jun
22

පන්සලට වැඩම කරන්නද? සංඝාධිකරණයක් ඉල්ලලා සටන් කරන්නද? ඇප ලැබුනොත් කරන දේ ගැන ඥානසාර හිමියන් බන්ධනාගාරයේ සිට සමාජ මතය විමසයි.

667 Views


පන්සලට වැඩම කරන්නද? සංඝාධිකරණයක් ඉල්ලලා සටන් කරන්නද? ඇප ලැබුනොත් කරන දේ ගැන ඥානසාර හිමියන් බන්ධනාගාරයේ සිට සමාජ මතය විමසයි.

බන්ධනාගාර ගත කරලා ඉන්න ඥානසාර හිමියන්ට ඇප ලබා ගන්න මේ වෙද්දී භික්ෂු සංවිධාන කිහිපයක්ම වෙහෙසෙනවා. ඒ වගේම බුද්ධ ශාසන අමාත්‍යවරයා වගේම අධිකරණ ඇමිතිනියත් මේ ගැන සාකච්ඡා කරලා තිබ්බා.

එළියේ උන්වහන්සේට ඇප ගන්න මේ විදියට උත්සහා කරද්දී ඥානසාර හිමියන් ලිපියක් එවලා තිබ්බා. මේ ලිපිය උන්වහන්සේ ලියලා තියෙන්නේ මුළු සමජයටමයි.

ඇප ලැබිලා නිදහස් වුනොත් පන්සලට වැඩම කරන්නද? එහෙම නැත්නම් සංඝාධිකරණයක් ඉල්ලලා සටන් කරන්නද කියලා උන්වහන්සේ කෙටි ලිපයකින් අහලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post