News Line| Off Air| Games
Generic placeholder image

Jul
23

සුරූපී නිරුපන ශිල්පිනිය කිඹුලෙක් සමඟ කළ සෙල්ලම. – Photo

710 Views


සුරූපී නිරුපන ශිල්පිනිය කිඹුලෙක් සමඟ කළ සෙල්ලම. – Photo

පඳුරකට පයින් ගැහුවත් Models ලා දහ පහළොවක් එලියට විසිවෙන කාලයක් මේක. කෙසෙල් කොළ, රඹුටන් ගෙඩි ඇඳගෙන Photo Shoot කරනවා පහුගිය කාලයේ දකින්න ලැබුණා.

මේ කියන්න යන්නෙත් ඒ වගේ අමුතුම තාලේ භයානක Photo Shoot එකක් ගැන. මේ Photo Shoot එක කරලා තියෙන්නේ විශාල කිඹුලන් එක්ක වතුර යට. Ken Kiefer කියන ඡායාරුප ශිල්පියා තමයි මේ Photo Shoot එක කරලා තියෙන්නේ. ඔහුගේ බිරිඳ Kimber සහ නිරූපණ ශිල්පිනියක් වන Melodie Trevino මේ Photo Shoot එකට සහභාගී වෙලා තියෙනවා.

ආරක්ෂාවට සියලුම දේවල් සූදානම් කර ගෙන තමයි මේ භයානක Photo Shoot එක කරලා තියෙන්නේ. අපේ අය එහෙම ප්‍රසිද්ධ වෙන්න බලාගෙන මේ වගේ වැඩ කරන්න යනවා එහෙම නෙවෙයි.


News Articles
Latest Videos
Most Popular Post