News Line| Off Air| Games
Generic placeholder image

Jan
2

ඉන්දියාව සිය තෙවන චන්ද්‍ර මෙහෙයුමට සැරසෙයි

1148 Views


ඉන්දියාව සිය තෙවන චන්ද්‍ර මෙහෙයුමට සැරසෙයි

ඉන්දියාව සිය තෙවන චන්ද්‍ර මෙහෙයුම දියත් කිරීම සදහා එරට රජය විසින් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව චන්ද්‍රයනන් 3 මෙහෙයුම 2021 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ඉන්දියානු අභ්‍යවකාශ මධ්‍යස්ථානය වැඩි දුරටත් සදහන් කරනවා.

මෙම මෙහෙයුම චන්ද්‍රයනන් – 2 මෙහෙයුමට සමාන ලෙස නිර්මාණය කෙරන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. ඒ අනුව මෙම මෙහෙයුමට ඉන්දීය රුපියල් කෝටි 350 ඉක්මවන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post