ඉන්දියාව සිය තෙවන චන්ද්‍ර මෙහෙයුමට සැරසෙයි « Siyatha 24
Generic placeholder image


Jan
2

ඉන්දියාව සිය තෙවන චන්ද්‍ර මෙහෙයුමට සැරසෙයි

141 Views


Generic placeholder image

ඉන්දියාව සිය තෙවන චන්ද්‍ර මෙහෙයුම දියත් කිරීම සදහා එරට රජය විසින් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව චන්ද්‍රයනන් 3 මෙහෙයුම 2021 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ඉන්දියානු අභ්‍යවකාශ මධ්‍යස්ථානය වැඩි දුරටත් සදහන් කරනවා.

මෙම මෙහෙයුම චන්ද්‍රයනන් – 2 මෙහෙයුමට සමාන ලෙස නිර්මාණය කෙරන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. ඒ අනුව මෙම මෙහෙයුමට ඉන්දීය රුපියල් කෝටි 350 ඉක්මවන බවයි පැවසෙන්නේ.






Siyatha Videos
Most Popular