මිලියන 24 ක හෙරොයින් සමග ඉන්දීය යුවළක් අත්අඩංගුවට « Siyatha 24
Generic placeholder image

Oct
15

මිලියන 24 ක හෙරොයින් සමග ඉන්දීය යුවළක් අත්අඩංගුවට

140 Views


Generic placeholder image

හෙරොයින් සමග ඉන්දීය ජාතික යුවළක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදීයි.

සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝ 02 ක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ. එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 24 කට අධිකයි.


Siyatha Videos
Modara Bambaru
Sanda Eliya
Ape Adare
Most Popular