News Line| Off Air| Games
Generic placeholder image

Aug
2

කත්‍රිනාගේ හැඩ වැඩ බලන්න ගඩාෆි ඇවිත්…

7278 Views


කත්‍රිනාගේ හැඩ වැඩ බලන්න ගඩාෆි ඇවිත්…

ලිබියාවෙ හිටපු ඒකාධිපති පාළකයෙක් තමයි ගඩාෆි. දරුණු නායකයෙක් වුණ ගාඩාෆිට ලේසියෙන් කාටවත් කිට්ටු වෙන්නවත් බෑ.ගඩාෆි එයාගේ ආරක්ෂාවට සුරූපී තරුණියන් තියන් ඉන්නවා කියන එකත් ප‍්‍රසිද්ධ රහසක්. ඒ කොහොම උනත් ළඟදී Instagram වල පළවුණ Photo එකක් නිසා හැමෝම කලබල උනා. ඒ Photo එකේ ගඩාෆි එක්ක සුරූපී බොලිවුඞ් නිළි Kathrina Kaif එකට ඉන්න Photo එකක්.
මේ Photo එක Instagram දාලා තිබ්බේ Shamit Shingha එයා කියන විදිහට මේ Photo එක අරන් තියෙන්නෙ අවුරුදු 15 කට කලින් විලාසිතා දැක්මකදී ගඩාෆි සමඟ තිබුන හමුවකදි.පුදුමයි නේද? ගඩාෆි වගේ දරදඬු නායකයෙක් විලාසිතා දැක්මවල් බලන්නත් යනව කිව්වම.මේ Photo එකේ Kathrina ට අමතරව Shamit Sinha හා Neha Dhupia ත් ඉන්නවා. හැබැයි තවමත් Kathrina නම් මේ ගැන මාධ්‍යයට මොනවත් කියල නෑ.


News Articles
Latest Videos
Most Popular Post