News Line| Off Air| Games
Generic placeholder image

May
13

ලොක්ඩවුන් අස්සේ ATM එකෙන් මතු වූ අමුත්තා – වීඩියෝ සහිතයි

2676 Views


ලොක්ඩවුන් අස්සේ ATM එකෙන් මතු වූ අමුත්තා – වීඩියෝ සහිතයි

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ ගාසියාබාද්හී පෞද්ගලික බැංකු ATM ආරක්ෂක නිලදාරියෙක් අපූරු අද්දැකීමකට මුහුණ දී තිබෙනවා. ඒ එම ATM යන්ත්‍රය පිහිටි කුටියට දැවැන්ත සර්පයෙක් ඇතුල්වීම නිසා. පසුව මෙම ආරක්ෂක නිලදාරීයා ඉක්මණින්ම එහි දොර වසා දමා වනජීවී නිලදාරීන්හට ඇමතුමක් ලබා දී තිබෙනවා.

මුළු ඉන්දියාවම ලොක්ඩවුන්කර ඇති අවස්ථාවේ බැංකුවෙන් සල්ලි ගන්න ආපු මේ සර්පයා ගැන විදෙස් මාධ්‍යය තමන්ගේ වෙබ් අඩවි වල සදහන් කර තිබුණා, වනජීවී නිළදාරින් මෙම සත්වයා යන්ත්‍රයෙන් ඉවත්කර වනයට මුදාහැරි බවයි ඔවුන් වැඩි දුරටත් වාර්තාකර තිබුනේ.

එම වීඩියෝව පහතින්


News Articles
Latest Videos
Most Popular Post