News Line| Off Air| Games
Generic placeholder image

Sep
24

අවදානමෙන් සිටින්න. ශ්‍රී ලංකාව් අවට වායුගෝලය කැළඹෙයි.

1159 Views


අවදානමෙන් සිටින්න. ශ්‍රී ලංකාව් අවට වායුගෝලය කැළඹෙයි.

ශ‍්‍රී ලංකාවට අයත් පහළ වායුගෝලයේ කැලඹීමක් ඇති වෙලා තියෙනවා. මේ නිසා ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවෙන්න පුළුවන් කියලයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වලත් වෙරළබඩ ප්‍රදේශවලත් උදෑසන කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකියි. ඌව,නැගෙනහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක් පමණ වන තරමක් තද වැසි ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඇතැම් මුහුදු ප‍්‍රදේශ වරින් වර රළු වීමේ හැකියාවකුත් තියෙනවා.

මේ තියෙන්නේ අද දවසේ ශ්‍රී ලංකාව අවට වායුගෝලයේ ස්වභාවය.


News Articles
Latest Videos
Most Popular Post