News Line| Off Air| Games
Generic placeholder image

Dec
6

නිලානි රත්නායක තවත් රන් පදක්කමක් හිමිකරගනී

614 Views


නිලානි රත්නායක තවත් රන් පදක්කමක් හිමිකරගනී

පසුගියදා පැවති කාන්තා මීටර 1500 ඉසව්වේ රන් පදක්කම හිමිකර ගත් නිලානි රත්නායක අද දිනයේ තවත් රන් පදක්කමක් හිමිකර ගැනීමට සමත් වුණා.

ඒ කාන්තා මීටර 5000 ඉසව්වෙන්.

මිනිත්තු 16.55.18 කදී තරගය නිමා කරමින් ඇය එම ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට සමත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post