News Line| Off Air| Games
Generic placeholder image

Aug
13

සූර්යාගේ රහස් හොයන්න “පාකර්” පෘතුවියෙන් පිටත් වෙයි. – Photo

539 Views


සූර්යාගේ රහස් හොයන්න “පාකර්” පෘතුවියෙන් පිටත් වෙයි. – Photo

අලුත් දේ සොයා යන මිනිසාගේ කුතුහලය කවදාවත් සංසිදෙන්නේ නෑ. සෞග්‍රහමණ්ඩලයේ ග්‍රහයන් 9 දෙනාම ගැන හොයපු මිනිසා දැන් මාන බලන්නේ සූර්යා දෙසට.

සූර්යාගේ සැඟවුන රහස් හොයන මෙහෙයුම නාසා ආයතනය ඊයේ ආරම්භ කරා. ඒ “පාකර් සුර්ය නිරීක්ෂණ” චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කරලා. පාකර් චන්ද්‍රිකාව මානව ඉතිහාසයේ සූර්‍යා ආසන්නයටම ලඟා වන චන්ද්‍රිකාව ලෙස ඉතිහාසයට එක්වනවා.

මීට කලින් ඒ වාර්තාවට හිමිකම් කිව්වේ 976 වර්ෂයේදී ගුවන් ගත කරන ලද Helios-2 යානය. එම යානය සූර්යාට කිලෝමීටර් මිලියන 43 ක් ආසන්නයට ලඟා වුණා. හැබැයි පාකර් සුර්ය නිරීක්ෂණ චන්ද්‍රිකාව සූර්යාට කිලෝමීටර් මිලියන 6.12ක් තරම් ආසන්නයට ගමන් කරන්න නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post