ජනපති බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක « Siyatha 24
Generic placeholder image


Jan
16

ජනපති බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක

89 Views


Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා.

එහිදී ජනාධිපතිවරයා ගුවන්තොටුපල පරිශ්‍රයේ පර්යන්ත කිහිපයක කටයුතු පිලිබඳව සොයා බලා ඇති බව සදහන්.






Siyatha Videos
Most Popular