News Line| Off Air| Games
Generic placeholder image

Oct
15

බුකියේ ක්‍රිකට් විචාරකයන්ට රසල් ආනෝල්ඩ් ගෙන් ටොක්කක්.

918 Views


බුකියේ ක්‍රිකට් විචාරකයන්ට රසල් ආනෝල්ඩ් ගෙන් ටොක්කක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් වල මොනවා වුනත් මුලින්ම කලබල වෙන්නේ බුකිය. Facebook එකේ ඉන්න අයට නම් ඒ ගැන අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑනේ. ඊළඟ තරඟයට දාන්න ඕන Team එක වගේම පිටියට ගිහින් ගහන්න ඕන විදිය කියන්නත් බුකී ක්‍රිකට් විචාරකයින් ඉන්නවා.

ක්‍රිකට් ගැන යතාර්ථය නොදැන කරන මේ ප්‍රකාශ නිසා ගොඩක් වෙලාවට ඔවුන් හාස්‍යට ලක්වෙනවා. ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් පවා මේ බුකී ක්‍රිකට් විචාරකයින්ව හාස්‍යට ලක් කරනවා.

ක්‍රිකට් විස්තර විචාරක රසල් ආර්නෝල්ඩ් සිය ට්විටර් ගිණුමේ බුකී ක්‍රිකට් විචාරකයින් ගැන සටහනක් තියලා තියෙනවා. තමන් ක්‍රිකට් තේරීම් කමිටු සමාජිකයෙක් වීමට සුදුසුකම් ඇතැයි සිතන ක්‍රිකට් රසිකයන් සිය අයදුම්පත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කරන්න කියලා තමයි රසල් කියලා තියෙන්නේ.

මේ තියෙන්නේ රසල්ගේ Twitter සටහන්..


News Articles
Latest Videos
Most Popular Post