News Line| Off Air| Games
Generic placeholder image

Aug
14

වීනස් ජගත් සිනමා උළෙලේ හොඳම නලුවා ශ්‍යාම්

410 Views


වීනස් ජගත් සිනමා උළෙලේ හොඳම නලුවා ශ්‍යාම්

පළමුවැනි හොලිවුඩ් අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙලේ හොදම නළුවාට හිමි සම්මානය රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දුට හිමිවුණා.

ඒ චතුර විමර්ෂ ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කල ” One Blood ” කෙටි චිත්‍රපටයේ රඟපෑ ප්‍රධාන චරිතයකට ලබා දුන් රංගනය හේතුවෙන්.

රටවල් 1000කට අධික තරඟකාරී කෙටි චිත්‍රපට 1000කට අසන්න ප්‍රමාණයක් අතුරින් වීනස් ජගත් සිනමා උළෙලේ හොඳම නලුවාට හිමි සම්මානය ශ්‍යාම් ප්‍රනාන්දු හිමිකරගනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post