News Line| Off Air| Games
Generic placeholder image

Feb
24

උද්දික මොකද මේ දවස්වල කිසිම සද්දයක් නැත්තේ? | TALK OF THE TOWN

490 Views


උද්දික මොකද මේ දවස්වල කිසිම සද්දයක් නැත්තේ? | TALK OF THE TOWN

අද අපි කතා කරේ ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්නට. උද්දික මොකද මේ දවස්වල කිසිම සද්දයක් නැත්තේ?

“හුඟදෙනෙක් අහන ප්‍රශ්නයක්…ඇත්තටම ටෙලිවිෂන් එකෙත් දකින්න නැහැ, ඇයි හැංගිලා දැන් වැඩ කරන්නේ නැද්ද? වැඩ නැද්ද? වගේ ඒවා. ඉතිං ඇත්තටම මම නිර්මාණ කටයුතු වලින් චුට්ටක් ඈත් වුනා. මගේ අලුත්ම චිත්‍රපටියට සූදානම් වෙන්න සිද්ධ වුණා. අපි මේ මාසේ අන්තිමට වගේ බලාපොරොත්තුවෙන් ඉන්නවා ඒ චිත්‍රපටියේ වැඩකටයුතු සාර්ථකව ආරම්භ කරන්න.”

https://youtu.be/FglOrz9TG1U


News Articles
Latest Videos
Most Popular Post