News Line| Off Air| Games
Generic placeholder image

Jan
5

මනුස්සයෙකුට කාගේවත් පිහිටක් නැතිව ජීවත් වෙන්න පුළුවන් ද?

1100 Views


මනුස්සයෙකුට කාගේවත් පිහිටක් නැතිව ජීවත් වෙන්න පුළුවන් ද?

මිනිස්සු බොහෝ දෙනෙක් හැම තිස්සෙම වගේ කියන කතාවක් තමයි “මං අද මෙතන ඉන්නේ මගේ ශක්තිය නිසා, වෙන කාගෙවත් උදව්වක් මට ලැබුණේ නෑ” කියන කතාව..

එහෙම කියන එක තමන්ට පොඩි ආඩම්බර ගතියක් එකතු කරනවා තමයි.

හැබැයි ඇත්තටම වෙන්නේ ඒකම ද?

මේ ගැන පූජ්‍ය යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම හිමියන් රචනා කරපු “වනකතා” කතා පොත කියවපු කෙනෙක් ඉන්නවා නම් ඒ කතාවේ ඇත්ත නැත්ත ගැන හරියටම දන්නවා ඇති.

ඒ පොතේ මොනවද තියෙන්නේ කියලා මේ ලින්ක් එකෙන් අහලා බලන්නකෝ..

මේ වගේ කතා අහන්න හැමදාම උදේ 7ට Siyatha FM Morning Show එකෙන් අරවින්දයි, ආශ්චර්යයි එක්ක එකතු වෙන්න, කරකවන්න 98.2 | 98.4 ට..

දැන් ඉතින් සියත තමයි!


News Articles
Latest Videos
Most Popular Post