News Line| Off Air| Games
Generic placeholder image

Jul
21

නිවාඩු දවසේ නොමිලේ Match එක බලන්න SSC එන්න. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔබට ආරාධනය කරයි.

804 Views


නිවාඩු දවසේ නොමිලේ Match එක බලන්න SSC එන්න. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔබට ආරාධනය කරයි.

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් ක්‍රිකට් තරඟය කොළඹ එස්.එස්.සී. පිටියේ මේ වෙද්දී පැවැත්වෙනවා. ඉතින් ක්‍රිකට් වලට ආදරය කරන ඔබට සුභ පණිවිඩයක් දෙන්නයි මේ හදන්නේ. ඒ තමයි අද පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟය ඔබට නොමිලයේ නැරඹීමට අවස්ථාවක් ලැබිල තියෙනවා.

ඒ අනුව එස්.එස්.සී. පිටියේ ලකුණු පුවරුව පවතින ප්‍රදේශයට ජනතාවට නොමිලයේ ඇතුළු විය හැකි බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා. ඒ සඳහා අංක අට දොරටුවෙන් ඇතුළත්වන ලෙසයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post