මහ මැතිවරණ දිනය තීරණය කිරීම ලබන සඳුදා « Siyatha 24
Generic placeholder image



Jun
3

මහ මැතිවරණ දිනය තීරණය කිරීම ලබන සඳුදා

147 Views


Generic placeholder image

මහ මැතිවරණය පැවැත්වෙන දිනය ලබන සඳුදා තීරණය කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. මේ වන විට මැතිවරණ කොමිෂන් සභාවේ පැවැත්වෙන මාධ්‍ය හමුව අමතමින් සභාපතිවරයා මේ බව පැවසී ය.






News Articles
Siyatha Videos
Most Popular