News Line| Off Air| Games
Generic placeholder image

Jan
16

මීගමුව දිස්ත්‍රික් මහ රෝහල මධ්‍යම රජයට පවරා ගැනීමට රජය තීරණය කරයි

477 Views


මීගමුව දිස්ත්‍රික් මහ රෝහල මධ්‍යම රජයට පවරා  ගැනීමට රජය තීරණය කරයි

පුළුල් සේවාවක් ජනතාවට ලබා දීම අරමුණු කරගෙන මීගමුව දිස්ත්‍රික් මහ රෝහල මධ්‍යම රජය යටතට පවරා ගැනීමට රජය තීරණය කර තිබෙනවා.

විශේෂයෙන්ම කොළඹ කටුනායක අධිවේගී මාර්ගය, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ,කටුනායක නිදහස් වෙළඳ කලාපයට සමීප මෙම රෝහල පිහිටා තිබෙන හෙයින් සංක්‍රමණික මගීන් හා නාවික සංචාරකයික් සඳහාද මෙම රෝහලින් ප්‍රතිකාර ලබා ගනු ලැබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post