News Line| Off Air| Games
Generic placeholder image

Jan
17

19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය අදින් ඇරඹෙයි

524 Views


19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය අදින් ඇරඹෙයි

19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය දකුණු අපි‍්‍රකාවේදී අද ආරම්භ වුණා.

ඒ යටතේ දකුණු අපි‍්‍රකානු 19 න් පහල කණ්ඩායමේ මුල්ම තරගය මේ වන විට පැවැත්වෙනවා.

මේ වන විට දකුණු අපි‍්‍රකානු 19 න් පහල කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 111 ලබාගෙන තිබෙනවා.

ශී‍්‍ර ලංකාව සහභාගි වන පළමු තරගය 19 වන දින පැවැත්වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post