19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය අදින් ඇරඹෙයි « Siyatha 24
Generic placeholder image



Jan
17

19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය අදින් ඇරඹෙයි

156 Views


Generic placeholder image

19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය දකුණු අපි‍්‍රකාවේදී අද ආරම්භ වුණා.

ඒ යටතේ දකුණු අපි‍්‍රකානු 19 න් පහල කණ්ඩායමේ මුල්ම තරගය මේ වන විට පැවැත්වෙනවා.

මේ වන විට දකුණු අපි‍්‍රකානු 19 න් පහල කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 111 ලබාගෙන තිබෙනවා.

ශී‍්‍ර ලංකාව සහභාගි වන පළමු තරගය 19 වන දින පැවැත්වීමට නියමිතයි.






News Articles
Siyatha Videos
Most Popular