News Line| Off Air| Games
Generic placeholder image

May
15

“තෙල් සහනාධාරය නොදුන්නොත් දෙවෙනි කිලෝමිටරයත් වැඩි කරනවා.’ – ත්‍රිරෝද රථ සංගම් කියයි.

488 Views


“තෙල් සහනාධාරය නොදුන්නොත් දෙවෙනි කිලෝමිටරයත් වැඩි කරනවා.’ – ත්‍රිරෝද රථ සංගම් කියයි.

පහුගිය දා වැඩි වුන ඉන්ධන මිලත් එක්ක මුලින්ම වැඩි කරේ ත්‍රිරෝද රථ ගාස්තු. ඔවුන් පළවෙනි කිලෝමිටරයේ ගාස්තුව රුපියල් 10 කින් වැඩි කරා. හැබැයි ඒ ගානත් මදි කියලා ත්‍රිරෝද රථ සංගම් කියනවා.

ඒ නිසා ඉන්ධන සහනාධාරයක් දෙන්න කියලා ත්‍රිරෝද රථ සම්මේලනය කියනවා. සහනාධාරය දුන්නේ නැති වුනොත් දෙවෙනි කිලෝමිටරයේ ඉඳලා රුපියල් 5 කින් වැඩි කරනවා කියලා ඔවුන් සඳහන් කරා.


News Articles
Latest Videos
Most Popular Post