News Line| Off Air| Games
Generic placeholder image

Dec
5

පාර්ලිමේන්තුව අදත් පෙරවරු 10.30ට රැස් වේ

1145 Views


පාර්ලිමේන්තුව අදත්  පෙරවරු 10.30ට රැස් වේ

පාර්ලිමේන්තුව අද පෙරවරු 10 30ට කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයි.

කතානායක මාධ්‍ය අංශය සදහන් කළේ පෙරවරු 9.30ට පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි. දෙසැම්බර් 5 වනදාට යෙදී ඇති න්‍යාය පුස්තකයට අනුව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 – 2 වන ව්‍යවස්ථාව ප්‍රකාරව ගත යුතු ඉදිරි පියවර ගන්නා ලෙස, අද පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට යෝජනා කිරීමට  නියමිතයි. පෙර පැවති තත්වයට අනුව පාර්ලිමේන්තුවේ ආසන පැනවීමක් අද සිදු වන බවද වාර්තා වේ. කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානය සදහන් කළේ අද දිනයේදීත් පාර්ලිමේන්තුව සදහා සහභාගී නොවන බවයි.

අදත් පාර්ලිමේන්තු මහජන ගැලරිය හා කතානායක විශේෂ ආරාධිත ගැලරිය වසා දමා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post