News Line| Off Air| Games
Generic placeholder image

Jan
8

මගීන් 170ක් සමග ඉරාන අහසේ තිබු ගුවන්යානයක් කඩා වැටේ – වීඩියෝ සහිතයි

9115 Views


මගීන් 170ක් සමග ඉරාන අහසේ තිබු ගුවන්යානයක් කඩා වැටේ – වීඩියෝ සහිතයි

අද අලුයම් කාලයේදී ඉරානයේ ටෙහෙරාන් නුවරට ඉහළ අහසේ තිබු යුක්‍රේන් ගුවන්සේවයට අයත් ගුවන්යානයක් මගීන් 170ක් සමග ගිනිගෙන කඩාවැටී තිබෙනවා. මෙය නගරයෙන් තරමක් එපිට ගොවි භූමියක් වෙතයි කඩා වැටී තිබෙන්නේ. අනතුරෙන් සියළුම මගීන් මියගොස් ඇති බවයි විදෙස් වෙබ් අඩවි පෙන්වා දී ඇත්තේ.

ඊයේ දිනයේ ඉරානය විසින් ඉරාකයේ පිහිටි අමෙරිකානු හමුදා කදවුරු දෙකකට බැලැස්ටික් මිසයිල එල්ල කිරීමෙන් පැය කිහිපයකට පසු මෙම අනතුර සිදුවී තිබෙනවා. අනතුරට හේතුව යානයේ ඇති වූ තාක්ෂණික ගැටළුවක් බවටයි තොරතුරු වාර්තා වෙන්නේ. මෙම යානය ගිනිගෙන කඩාවැටෙන අයුරු අහම්බෙන් වීඩියෝගත වී තිබෙනවා. එම වීඩියෝව පහතින්.


News Articles
Latest Videos
Most Popular Post