News Line| Off Air| Games
Generic placeholder image

Jul
7

ඇමෙරිකාවේ කොරෝනා මරණ ගණන 133,000 අභිබවයි

552 Views


ඇමෙරිකාවේ කොරෝනා  මරණ ගණන 133,000 අභිබවයි

මාරාන්තික කොරෝනා වෛරසය ආසධිතව මිය ගිය ඇමෙරිකාවේ පුද්ගලයින් පිරිස 133,000 ඉක්මවා ගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.
එමෙන්ම ලොව වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ද ඇමෙරිකා එක්සත් ජනපදයෙන්ය. එම පිරිස මිලියන 03 ඉක්මවන බවයි සදහන් වන්නේ.

මේ අතර මෙම තත්වය පාලනය කිරීම සදහා ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් ගන්නා ක්‍රියාමාර්ග දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post