News Line| Off Air| Games
Generic placeholder image

Aug
15

ඉන්දියාවේ ප්‍රවීණ ගායකයෙක් කොරෝනා ආසාදනයෙන් ආසාධ්‍ය අතට

783 Views


ඉන්දියාවේ ප්‍රවීණ ගායකයෙක් කොරෝනා ආසාදනයෙන් ආසාධ්‍ය අතට

මේ වන විට ඉන්දියවේ සැලකිය යුතු පිරිසකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා. මේ අතර එරට ප්‍රවීන ගායකයෙක් වන එස්.පි. බාලසූබ්‍රමනියම් මහතා කොරෝනා වෛරසය ආසාදනය වී ආසාධ්‍ය තත්වයේ සිටින බවට එරට මධ්‍ය වාර්තා කරනවා.

ඊයේ දිනයේ දී ඔහු ජීවිතාරක්ෂක යන්ත්‍රයක ආධාරමත පසුවන බවයි එම රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post